Thursday, April 18, 2013

අඹ බයන්න

ඔන්න දවසක් දකුණෙ යාළුවෙක්ලයෙ අහ ගියා නෙව.. උන්දැල ගෙ සමහර පැතිවල බාසාව තරමක් වෙනස් නොවැ,, ඉතින් දවාලෙට උයන්න ලැහැත්ති කොරන්න එහෙම ලක ලෑස්ති කොල්ල ,යාළුවගෙ අම්ම ඇහැව්වලු

අපේ ගිය යාළුවගෙන්

"පුතා පොල් ඔයන්න දන්නවැයි"

පොල් ඔයන්ව කියන්නෙ ලෙලි ගහනවටලුනෙ. මේක ඔය වගක් දන්නෙ නෑනෙව.

මූ ගත් කටටම කියාපි

"පොල් ඔයන්නනම් දන්නෙ නෑ අම්මෙ... අඹ බයන්න නම් දන්නව" කියල..

No comments:

Post a Comment