Thursday, April 18, 2013

මරු ප්ලේන් එක

 
 
 
දවසක් බොහෝම ලස්සන ගෑණු කෙනෙක් යනවලු බස් එකේ ඉඳගෙන හරි ලස්සන සාරියකුත් ඇඳල සාරිකට්ටක් හෙම ගහල මේ සාරිකට්ටෙ තියෙන්නෙ ප්ලේන් එකක්ලු (ගුවන් යානයක්).. ඔය ළඟම කඩවසම් කොල්ලෙක් හිටගෙන යනවලු හරියට මේ මං වගේ කඩවසම් කොල්ලෙක් හොඳේ... අර ලස්සන කාන්තාව ඇඳල තියෙන හැට්ටෙ තරමක් කර පළල් එකක්ලු, ඒකෙන් ඇගේ පුන් පියොවුරු මතුවෙලා දිලිහෙනවලු හරියට රන්තැඹිලි වාගේ. ඉතින් මේ තරුණයත් ඔය දිහා බලාගෙන නිකන් ලැබුණු අවස්ථාව නිසා බොහොම සතුටින් බලබල යනවලු.. මේ තරුණයාට අනෙක් පැත්තෙ තවත් මැදිවයසෙ මහත්මයෙක් හිටගෙන ඉන්නවලු. සැරින්සැරේ මේ තරුණය අර ගෑණු කෙනාගෙ දිලිහෙන පියොවුරු දිහා බලනව මේ මනුස්සය දැක්කලු.. මේ තරුණය දන්නෙ නෑලු මේ මහත්තය අර කාන්තාවගේ සැමියා විත්තිය...ඔහොම බල බල යනකොට එකපාරටම අර මහත්තය මේ තරුණයගෙන් ඇහුවලු...

" මරු ප්ලේන් එක නේද මල්ලි කියල"

කොල්ලට එතකොටලු මීටෙර් වුණේ වැඩේ නෝන්ඩී කියල, ඒවුණාට කොල්ල අනික් අතට ඇඟට පතට නොදැනි කිව්වලු...

" ප්ලේන් එක දිහා නෙවෙයි අයිය බැලුවෙ මැද එයාර් පෝට් එක දිහා" කියල හෙමින් එතනින් මාරු වුනාලු.

No comments:

Post a Comment