- නොනවතින බිමත්කම-
මේ කතාව මීට අවුරුදු ගණනකට පෙර මම කියෝපු නවකතාවක තිබුනේ
මේ කිසිම ආගමකට ගරහීමේ අදහසින් නෙමේ දමන්නේ අපේ සමාජේ ගැන යමක් සිතන්න පුළුවන් මෙයින්
ඔන්න ගැමියෙක් ඉන්නවලු හැමදාම මධුවිත පාවිච්චි කරන
එදා වෙසක් පෝය දවසක්
ඉතින් බාර් වහල
,,
,,දැන් මොකෝ කරන්නේ
කොහෙන්ද හොයාගන්නේ
හැමතැනම අවිද්දලු නැතිලු
දැන් හොදටම තද වෙලා පාර දිගේ එනවලු
ඔය එනකොට පාර අයිනේ බුදු පිළිමයක් තියෙනවලු
නැවතුනා
මොනවාද හලෝ ඔබ වහන්සේ ඉපදුන බුදුවුණා පිරිනිවන් පෑවා දවසට අපිට හිතේ හැටියට කන්න බොන්නත් නෑ කියල බැන්න ,,,
දැන් ඔහොම බැන බන එනකොට පාර දිගේ
පාර අයිනේ ජේසුස් වහන්සේගේ සුරුවමක් තියෙනවලු
නැවතුනා
මෙන්න මිනිස්සු,,,
ඔබ වහන්සේ ඉපදුන දවසෙත් බොන්න තියෙනවා,,,
ඇන ගහපු දවසෙත් බොන්න තියෙනවා,,
උත්ථානය වුන දවසෙත් බොන්න තියෙනවා,,,
ඒකටත් එක්ක අපේ බුදුන්ගේ එක මගුලකට වත් අපිට බොන්න නෑ,,,
ඇන ගහන්න හිටපු එකා බුදු වෙලා ,,,,
බුදුවෙන්න හිටපු එකාව ඇන ගහලා ,,,
දන ගහල වැදලා ආවලු
meka nam dala thiyenne thanikara Buddagamata apahasa karanna.
ReplyDelete